කොරෝනා තත්වය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්රී ලාංකිකයන් යළි ගෙන්වාගැනීම අද සිට නැවතත් ආරම්භ වනවා.
ඒ අනුව ඩුබායි සිට ගුවන් යානා 02 කින් අද සහ හෙට දිනවලදී 600 කට ආසන්න පිරිසක් සමඟ පැමිණීමට නියමිතයි.

You cannot copy content of this page : News Buwa