කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය තවත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය අද දිනය අවසානයේ 15,400.53ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 7ක්.