නත්තලට ගෙනාපු බෝනික්කියක් වගේ නේද එයා…

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුරුත් ආදරේ කරන නිලියක් නේ…

එයා ඔන්න වෙනස්ම විදිහේ ඇඳුමක් ඇඳලා හරිම ලස්සන පොඩි ෂූට් එකක් කරලා…

මේ බලන්නකෝ ඔන්න එයාගේ ලස්සන… බෝනික්කි බබෙක් වගේ නේද..