මිනිතුවකට වරක් ඇමරිකාවේ කොරෝනා මරණයක් – මරණ ලක්ෂ 15 ඉක්මවයි

ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙවෙන සෑම මිනිත්තුවකට වරක්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මරණයට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

තවද, ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 150,000 ඉක්මවා ගොස් තිබෙන බවද සඳහන්.