ලංකාවට පැමිණි විදේශිකයෙකුට කොරෝනා

තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකුට කොවිඩ් – 19 වෛසරය වැළඳි ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට දී හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළ ගොස් තිබේ.