ජනප්‍රිය ගායන ශිල්පිනි Selena Gomez විවාහ ගිවිස ගනී

ලෝකයේ ඉන්න ප්‍රසිද්ධම ගායන ශිල්පිනියක වන Selena Gomez විවාහ ගිවිස ගෙන තියෙනවා .

ඒ සිය පෙම්වතා වන Blanco සමඟයි .

ඇය “forever begins now” යන caption එකත් සමඟ සිය විවාහ ගිවිස ගැනීමේ මුදුව instagram හි පළ කරමින් සිය රසික රසිකාවියන්ට මේ පණිවිඩය කිව්වා .

පසුගිය වසරේ දී Selena සහ Blanco සිය ආදර සම්බන්ධතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පළ කරනු ලැබුවා .