ලෝකයේ ඉන්න ප්රසිද්ධම ගායන ශිල්පිනියක වන Selena Gomez විවාහ ගිවිස ගෙන තියෙනවා .
ඒ සිය පෙම්වතා වන Blanco සමඟයි .
ඇය “forever begins now” යන caption එකත් සමඟ සිය විවාහ ගිවිස ගැනීමේ මුදුව instagram හි පළ කරමින් සිය රසික රසිකාවියන්ට මේ පණිවිඩය කිව්වා .
පසුගිය වසරේ දී Selena සහ Blanco සිය ආදර සම්බන්ධතාවය සම්බන්ධයෙන් ප්රසිද්ධියේ අදහස් පළ කරනු ලැබුවා .





