අද රුපියල ස්ථාවර මට්ටමක

ඊයේ දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 285.94 ක් වන අතර විකුණුම් මිල රු. 294.51ක් ලෙස සටහන් වී තිබෙනවා .