ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන් 16,940,174ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (30දා) අලුයම වාර්තා කරයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ ගණන 664,748ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 9,897,269කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

