ජනප්‍රිය ගායන ශිල්පිනි යොහානිගේ සහෝදරිය යුග විදියට

අපි කවුරුත් ආදරේ කරන යොහානි ගේ සහෝදරිය විවාහ දිවියට පා තියලා…

ඉතින් ඒ ලස්සන විවාහ මංගල්‍යයේ දෙවෙනි මනමාලියක් විදිහට ඔන්න යොහානිත් ඉඳලා .

මේ බලන්නකෝ ඒ විවාහයේ ලස්සන ..