මේ දවස් වල හැමෝම කතා වෙන Ava

මේ දවස් වල සමාජ මාධ්‍ය හරහා කොටි පැටවෙක් ගේ ෆොටෝ ටිකක් viral වෙනවා ඔයත් දකින්න ඇති .

ඉතින් මේ කොටි පැටියා තායිලන්තයේ අවුරුදු තුනක් වයසැති දුර්ලභම බෙංගාල කොටි ප්‍රභේදයකට අයිති රන් කොටියෙක් .

මෙයාගේ නම Ava.

2021 පෙබරවාරි 16 වන දින තමයි මෙයා ඉපදිලා තියෙන්නේ .

ආවාගේ දෙමාපියන් චෙක් ජනරජයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන අතර 2015 දී Chiang Mai Night Safari වෙත ගෙන ඇවිත් තියෙනවා .

මේ බලන්නකෝ එයාගේ හුරතලේ…