අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත.
රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කර ඇත්තේ.

