නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කරන ලද නවතම නිවේදනය අද (27) පස්වරු 7:00 සිට හෙට (28) පස්වරු 7:00 දක්වා වලංගු වෙයි.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)  
     
මහනුවර දිස්ත්‍රික්කය: 
– උඩුදුම්බර
– ⁠උඩපලාත
– ⁠දෙල්තොට
– ⁠ගගවට කෝරළය
– ⁠පාතහේවාහැට
– ⁠හාරිස්පත්තුව
– ⁠පාතදුම්බර
– ⁠යටිනුවර
– ⁠මැදදුම්බර
– ⁠දොළුව
– ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: 
– අරණායක
– ⁠මාවනැල්ල
– ⁠යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය: 
– අඹන්ගග කෝරළය
– ⁠රත්තොට
– ⁠උකුවෙල
– ⁠විල්ගමුව
– ⁠නාඋල
– ⁠යටවත්ත
– ⁠පල්ලේපොල
– ⁠ලග්ගල පල්ලේගම
– ⁠මාතලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය: 
– ⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)       

බදුල්ල දිස්ත්‍රික්කය:
– ⁠පස්සර
– ⁠හාලිඇල
– ⁠මීගහකිවුල
– ⁠බදුල්ල
– ⁠බණ්ඩාරවෙල

මහනුවර දිස්ත්‍රික්කය: 
– ⁠තුම්පනේ
– ⁠පූජාපිටිය
– ⁠පන්විල
– ⁠පස්බාගෙ කෝරළය
– ⁠අකුරණ
– ⁠හතරලියද්ද

කෑගල්ල දිස්ත්‍රික්කය: 
– ⁠වරකාපොල
– ⁠රඹුක්කන
– ⁠රුවන්වැල්ල
– ⁠කෑගල්ල
– ⁠ගලිගමුව
– ⁠බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය: 
– රිදීගම
– ⁠මාවතගම

නුවරඑළිය දිස්ත්‍රික්කය: 
– ⁠හගුරන්කෙත
– ⁠කොත්මලේ

 අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) 
      
බදුල්ල දිස්ත්‍රික්කය: 
– හල්දුම්මුල්ල
– ⁠ඇල්ල
– ⁠ලුණුගල
– ⁠සොරනාතොට
– ⁠කන්දකැටිය
– ⁠ඌව පරනගම
– ⁠වැලිමඩ
– ⁠හපුතලේ

කොළඹ දිස්ත්‍රික්කය: 
– සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය: 
– අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය: 
– දෙහිඹ්විට
– ⁠දැරණියගල

නුවරඑළිය දිස්ත්‍රික්කය: 
– ⁠අඹගමුව
– නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠ඉඹුල්පෙ
– ⁠ඕපනායක
– ⁠බලන්ගොඩ
– ⁠රත්නපුර
– ⁠පැල්මඩුල්ල
– ⁠කහවත්ත
– ⁠ඇහැළියගොඩ
– ⁠කුරුවිට