අසෝක සපුමල් රංවලට කථානාය ධුරය

10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රංවල පත්කර තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදි වනවා .