කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 07ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හිමිව තිබේ.

ජාතික ජන බලවේගය

1. ධම්මික පටබැඳි – 186,409
2. කෝසල ජයවීර –  61,713
3. සාගරිකා අතාවුද – 59,019
4.මනෝජ් රාජපක්ෂ – 54,173
5. නන්දන මිල්ලගල – 49,635
6. කංචන වැලිපිටිය – 45,723
7. නන්ද බණ්ඩාර – 45,115

සමගි ජන බලවේගය

1. කබීර් හෂීම් – 36,034
2. සුජිත් සංජය පෙරේරා – 26,164