පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 06ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හිමිව තිබේ.

ජාතික ජන බලවේගය

1. චන්දන අබේරත්න – 113,334
2. අජිත් ගිහාන් – 58,183
3. ගයාන් ජානක – 51,233
4. හිරුණි විජේසිංහ – 44,057
5. ඇන්ටන් ජයකොඩි – 43,907
6. මොහොමඩ් ෆයිසාල් – 42,939

සමගි ජන බලවේගය

1. හෙක්ටර් අප්පුහාමි – 25,755
2. ජනත් චිත්‍රාල් – 18,916