අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

1 වසන්ත සමරසිංහ – 251,639
2 සේන නානායක්කාර – 86,150
3 සුසිල් රණසිංහ – 72,508
4 සුසන්ත කුමාර නවරත්න – 71,695
5 භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
6 නිමල් කරුණාසිරි – 52,507
7 තිළිණ තාරක සමරකෝන් – 49,730

සමගි ජන බලවේගය –

1 රෝහණ බණ්ඩාර විජේසුන්දර – 46,399
2 සුරංග රත්නායක – 24,348