2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල
ජාතික ජන බලවේගය
1 වසන්ත සමරසිංහ – 251,639
2 සේන නානායක්කාර – 86,150
3 සුසිල් රණසිංහ – 72,508
4 සුසන්ත කුමාර නවරත්න – 71,695
5 භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
6 නිමල් කරුණාසිරි – 52,507
7 තිළිණ තාරක සමරකෝන් – 49,730
සමගි ජන බලවේගය –
1 රෝහණ බණ්ඩාර විජේසුන්දර – 46,399
2 සුරංග රත්නායක – 24,348

