ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත නිල අවසන් ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 898,759

සමගි ජන බලවේගය – 150,445 

ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 16ක් දිනාගෙන ඇති අතර සමගි ජන බලවේගය දිනාගෙන ඇති ආසන ගණන 03කි.