ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
එහි ගැනුම් මිල සටහන් වූයේ 288.85ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ 296.35ක් ලෙසයි.

You cannot copy content of this page : News Buwa