රුපියල ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.55 ක් සහ විකුණුම් මිල රු. 297.60ක් ලෙස අද සටහන්ව තිබෙනවා .