රුපියල් මිලියන 175,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා .
ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි බවයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ඒ සඳහා අදාළ ලබන 08 වැනිදා ගෙවීම් කළ යුතු වනවා .

You cannot copy content of this page : News Buwa