මේ ඉතින් Halloween කාලේ නේ . එක එක අය අමුතු අමුතු විදිහට ඇඳලා විනෝද වෙනවා .
ලංකාවේ නම් මේ Halloween එච්චර ජනප්රිය නැති වුණත් මාෂි එයාගේ දුව එක්ක හරි අපූරුවට මේකට හැඩ වෙලා
දෙන්නා බය හිතෙන විදිහට සැරසිලා හිටියත් ඒ දෙන්නාගේ නම් ලස්සනේ අඩුවක් නැහැ
මේ බලන්නකෝ …








