මාෂි නම් කොහොම හිටියත් ලස්සනයි නේද… මේ බලන්නකෝ එයාලගේ Halloween

මේ ඉතින් Halloween කාලේ නේ . එක එක අය අමුතු අමුතු විදිහට ඇඳලා විනෝද වෙනවා .

ලංකාවේ නම් මේ Halloween එච්චර ජනප්‍රිය නැති වුණත් මාෂි එයාගේ දුව එක්ක හරි අපූරුවට මේකට හැඩ වෙලා

දෙන්නා බය හිතෙන විදිහට සැරසිලා හිටියත් ඒ දෙන්නාගේ නම් ලස්සනේ අඩුවක් නැහැ

මේ බලන්නකෝ …