කස්තුරි ජයවර්ධන සහ සංගීත් ප්‍රභූ කියන්නේ එක රාමුවකට පමණක් සීමා වෙච්ච යුවලක් නෙවෙයි.
කලා කටයුතු වගේම ව්‍යාපාර කටයුතුත් කර ගෙන තමන්ගේ ගමනක් යන ඒ දෙන්නගේ තවත් එක ලස්සන ෂූට් එකක් තමයි මේ .
උඩරට මනාලියක් විදිහට සැරසුණු කස්තුරි සහ බටහිර පන්නයට සැරසුණු ප්‍රභූගේ ලස්සන මේ බලන්නකෝ .
























