රත්රන් මිල සුළු වශයෙන් පහළට

පසුගිය දින කිහිපයේ ම ඉහළ යමින් තිබූ රත්රන් මිල අද දිනයේ සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා .

ඒ අනුව ඊයේ දිනයේ රු . 28,400.00ක් ලෙස පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රු . 28,220.00ක් දක්වා පහළ ගොස් තිබෙනවා .

අද රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි .