සංචාරකයෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරට ට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය පවසන්නේ එසේ අවශ්‍ය අයෙක් වේ නම්, සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතා ව අමතන ලෙසට ය.
0718 – 592651 යන දුරකථන අංකය හරහා ඔහුව සම්බන්ධ කර ගත හැකි වනවා.

