ස්පාඤ්ඤය යළි Lockdown

70,000 ක පමණ ජනගහනයක් සිටින ස්පාඤ්ඤයයේ region කලාපයේ යළිත් කොරෝනා දෙවන රැල්ලක් ආරම්භ වී තිබෙනවා.

මේ හේතුවෙන් යළිත් වරක් මරීනා නගරය වසා දැමීමට එරට බලධාරීන් පියවර ගැනුණා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මරීනා නගරයට ඇතුළුවීම සහ පිටවීම සහ ජනයා එක්රැස්වීම් තහනම් කර තිබෙනවා.

මෙලෙස රට වසා දැමීමට තීරණය කර ඇත්තේ එම නගරයේ පුද්ගලයින් 106 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.