5 වන කාණ්ඩයේ කුණාටුවක් ලෙස නම් කර ඇති දරුණු Milton නම් සුළි කුණාටුව මේ වන විට ඇමරිකාවේ ෆ්ලොරිඩාවට බලපෑම් එල්ල කරමින් පවතිනවා .
නාසා ගගනගාමියෙකු වන මැතිව් ඩොමිනික් විසින් මිල්ටන් සුළි කුණාටුව ගොඩබිමට පැමිණීමට සූදානම් වන විට අභ්‍යවකාශයේ සිට ලබා ගත් වීඩියෝවක් සිය X ගිණුමේ පළ කර තිබෙනවා .
ඔහු SpaceX Crew Dragon capsule Endeavour හි ජනේලයෙන් මෙම වීඩියෝව ලබා ගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඔහු සිටින capsule එක පසුගිය ඔක්තෝම්බර් 7 වන දා නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණ ද මෙම සුළි කුණාටුව හේතුවෙන් එය ප්‍රමාද වී තිබෙනවා.

