අත්බෝම්බ 7 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

හෝමාගම, පිටිපන නිවසකින් අත්බෝම්බ 7, රීපීටර් ෂොට්ගන් 01ක්, උණ්ඩ 04ක්, ආරක්ෂක කබා 02ක්, හඳුනා නොගත් උණ්ඩ 04 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.