රත්රන් මිලේ අඩු වීමක්

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් අඩු වී තිබෙනවා .

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි.