රමාල් නැවතත් ලංගමට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා .

රමාල් සිරිවර්ධන මහතා ශ්‍රී ලංගමයේ සභාපති ලෙස දෙවරක් කටයුතු කර ඇත.