සැප්තැම්බර් අවසාන දිනයේ ඩොලරයේ වටිනාකම

සැප්තැම්බර් මස අවසාන දිනය වන අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 293.50 ක් සහ විකුණුම් මිල රු. 302.56ක් ලෙස සටහන් වී තිබෙනවා .