චුංගා ගේ තුන්වෙනි උපන්දිනය හැඩ වුණේ මෙහෙමයි

අපි කවුරුත් ආදරේ කරන දෙන්නෙක් තමයි සාරංග සහ දිනක්ෂි

ඉතින් එයාලගේ සාරන්‍යා ගේ තුන්වෙනි උපන්දින පාටිය එයාල හරිම ලස්සනට අර ගන්න අමතක කළේ නැහැ .

රෝස පාටින් හැමදේම සූදානම් කරලා ඒ තුන්දෙනත් රෝස පාටින්ම හැඩ වෙලා .

මේ බලන්නකෝ ඒ පාටියේ තියෙන හුරතලේ .