රැෆෙල්ලාගේ කැමරා කාචයේ සටහන් වුණු Mouni Roy ගේ ලස්සන

Mouni Roy කියනවටත් වඩා ලංකාවේ අයට නම් ශිවන්යා කිව්වම තමයි මෙයාව හුරු පුරුදු

Mouni Roy කියන්නේ පුංචි තිරයෙන් ජනප්‍රිය වෙලා බොලිවුඩයේ පවා නමක් දිනා දෙන තියෙන තරුවක්

ඉතින් එයාගේ ඒ අපූරු ලස්සන දක්ෂ ඡායාරුප ශිල්පිනියක වන Raffealla Fernando එයාගේ කැමරා කාචයේ සටහන් කර ගෙන තියෙන්නේ මෙහෙම .

මේ බලන්නකෝ හරිම ලස්සනයි නේද …