අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය – පොළොන්නරුව දිස්ත්‍රික්කය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පෙරමුණ ගෙන ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වනවා .

නිල ඡන්ද ප්‍රතිඵල පහතින් ,

අනුර කුමාර දිසානායක 130,880 (46.12%)

සජිත් ප්‍රේමදාස 100,730 (35.49 %) ,

රනිල් වික්‍රමසිංහ 36,908 (13.00 %) ,

නාමල් රාජපක්ෂ 5594 (1.97%)