අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය – වන්නි දිස්ත්‍රික්කය

වන්නි දිස්ත්‍රික්කයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.

ඒ අනුව වන්නි දිස්ත්‍රික්කයේ සමස්ථ වැඩි ඡන්ද ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටි.

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින්,

සජිත් ප්‍රේමදාස – 95,422 (43.92%)

රනිල් වික්‍රමසිංහ – 52,573 (24.2%)

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 36,377 (16.74%)

අනුර කුමාර දිසානායක – 21,412 (9.86%)