රත්නපුර සම්පූර්ණ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න

2024 ජනාධිපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා.

පහතින් දැක්වෙන්නේ මැතිවරණ කොමසාරිස්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද සම්පූර්ණ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි .