2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය පහතින් ,
අනුර කුමාර දිසානායක – 19,185
රනිල් වික්‍රමසිංහ – 6641
සජිත් ප්‍රේමදාස – 4675
නාමල් රාජපක්ෂ – 500
දිලිත් ජයවීර – 251
ප්‍රතිශතයක් ලෙස ගත් කළ අනුර කුමාර දිසානායක මහතා 60.83% ලබා ගෙන තිබෙනවා .

