පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුරින්

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය පහතින් ,

අනුර කුමාර දිසානායක – 19,185

රනිල් වික්‍රමසිංහ – 6641

සජිත් ප්‍රේමදාස – 4675
නාමල් රාජපක්ෂ – 500
දිලිත් ජයවීර – 251

ප්‍රතිශතයක් ලෙස ගත් කළ අනුර කුමාර දිසානායක මහතා 60.83% ලබා ගෙන තිබෙනවා .