ස්විට්සර්ලන්තයේ දියඇලි බලන්න ගිහින් ඉන්න උදාරි

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කලා ක්ෂේත්‍රයේ තරුවක් .

ඉතින් එයා මේ දවස් වල යුරෝපයේ සංචාරයක නිරත වෙලා ඉන්නවා .

එයාගේ මේ ගමනේ ලස්සන තැන් එයාගේ රසිකයෝ එක්ක බෙදා ගන්නත් එයා අමතක කරලා නෑ.

මේ බලන්නකෝ ඉතින් ඒ පින්තූර…