මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම් දීමක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාලව පහසුකම් සැලසීම සදහා කොළඹ 05, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ලබන සිකුරාදා වසා තැබෙන බව නිවේදනය කරනවා .

ඒ එම කාර්යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාශ අංක 06 සහ 07 ට අදාල ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් කිරීමත් සමඟයි .

අදාළ නිවේදනය පහතින් ,