ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාලව පහසුකම් සැලසීම සදහා කොළඹ 05, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන සිකුරාදා වසා තැබෙන බව නිවේදනය කරනවා .
ඒ එම කාර්යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාශ අංක 06 සහ 07 ට අදාල ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් කිරීමත් සමඟයි .
අදාළ නිවේදනය පහතින් ,


