ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දැනුම් දීමක්

5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා .