අද ඩොලරයේ වටිනාකම

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.59ක් ලෙස සටහන් වී තිබෙනවා .

එහි විකුණුම් මිල රු. 303.82ක් ලෙසයි ඉහළ ගොස් තිබෙන්නේ .