Ruby සාරිය එක්ක පබලුවලින් හැඩ වුණු බොලිවුඩ් තරුව – Priyanka Chopra

Priyanka Chopra (ප්‍රියංකා චොප්රා) කියන්නේ බොලිවුඩයේ කවුරුත් ආදරේ කරන දක්ෂ නිලියක් .

ඉතින් එයා ruby සාරියකින් සහ සුදු පබළු මාලයකින් සැරසිලා ඉන්න ඡායරූප එයාගේ instagram පිටුවේ පළ කරලා තියෙනවා .

මුම්බායි වල තිබුණු එයාගේ සහෝදරයෙක්ගේ විවාහ උත්සවයකට සහභාගී වෙන්න තමයි ප්‍රියංකා මෙච්චර ලස්සනට සැරසිලා තියෙන්නේ .

මේ බලන්නකෝ එයාගේ ලස්සන …