බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

2024 වසරේ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, ඔක්තෝබර් 19, 20 සහ 31 දිනවලට කල් දමා තිබෙනවා.

එය පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 24, 25 සහ 31 දිනවලයි .