කිරි සිහින දකින කසුන් – මාධවී කොහෙද මේ ගිහින් තියෙන්නේ

අම්මා කෙනෙක් වෙනවා කියන එක මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය වගේම අමාරුම පදවිය ලැබීමක් .

ඉතින් ඒ පදවිය ලබන්න සැරසෙන මාධවී ඇන්තනි , එයාගේ ආදරණිය සැමියා කසුන් එක්ක දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ගිහින් .

ඉතින් ඒ ගමන එයාලගේ රසිකයෝ එක්ක බෙදා ගන්න එයාල අමතක කළේ නැහැ .

මාධවී වගේම කසුන් ඒ මතක එයාලාගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනකුත් එක්කයි.. 

 “ගර්භවාස දේව මෑණියන්ගේ පිහිටයි… ආරක්ෂාවයි… ”