ග්‍රාම සේවකයින් හෙට සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට නියමිතව බව වාර්තා වෙනවා.
ඔවුන් පවසන්නේ අගොස්තු 12 සහ 13 යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.
ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය.

