උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය සංශෝධනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය ජුනි 15 වැනිදා නොව, ජුනි 29 වැනිදා ලෙස සංශෝධනය කර තිබේ.

You cannot copy content of this page : News Buwa